The Dreams of Youth....www.sihina.com
The Dreams of Youth....www.sihina.com
ජනපති දෙවෙනි පදවි ප්‍රාප්ති යුගයේ මංගල අය වැය අද දුප්පත්කම-විරැකියාව නැති කිරීමට මුල්තැන
							<description>දුප්පත්කම සහ විරැකියාව දුරු කිරීමට මුල්තැන ලබාදෙන, ගමේ නගරයේ පොදු පහසුකම් නංවාලීමේ යෝජනාවලට වැඩි මුදලක් වෙන් කරන වසර 2011 වූ සංවර්ධනාත්මක අයවැයක් අද (22) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.22-11-2010</description>
මේ මගේ සඳයි සෞම්‍ය කළ චරිතය මට ලැබුනා නම් හොඳයි  රොෂාන් රවීන්ද්‍ර
							<description>ඔබ මෙතෙක් රංගනයේ යෙදුන හොඳම චරිතය කුමක් ද?
ඉඩෝරයක මල් පිපිලා,විශ්මය, ආදරණීය වස්සානය, උත්පලවන්නා වැනි නිර්මාණවල මං රඟපෑ චරිත. මේ හැම එකකටම මං එක වගේ ආසයි.
විශේෂයෙන් ඉඩෝරයක මල් පිපිලා නාට්‍යහි රඟපෑ ගැමි තරුණයාගේ චරිතය මගේ සිතෙහි සැමදා තියේවි.22-11-2010</description>
වයලීනයක මැවෙන ජීවිතය  ඩී. ඩී. ගුණසේන
							<description>දෑස් පියා රස විඳිය හැකි වයලීනයේ හඬ වයන්නේ ඔහුය. ඔහු පනස් වසරක සොඳුරු සංගීතය තුළින්, රසික සිත් අපූරුවට පිරිමදින්නට සමත් වූ නිර්මාණවේදියෙකි. ඩී. ඩී. ගුණසේනයන් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ දැක් වූ ප්‍රතිභාව පුදන්නට එළැඹෙන 20 වන දින පැවැත්වීමට නියමිත ‘සහෘද ගී සැඳෑව’ කරණ කොට ගෙන ඔහු සමඟ පැවැත් වූ කතාබහයි මේ.22-11-2010</description>
සුබා රූ ගන්වද්දී අත්දැකීමක් මංජුල මොරගහ විස්තර කරයි
							<description>අවුරුදු හතක් වයසැති කොලුවකු ඇහිපිල්ලම් නොගසා ඉදිරිපස බලා සිටියි. ඔහු අසළ ඇති කැමරාවෙහි සටහන් වන්නේ එකල ප්‍රේක්ෂකයන් අතර බොහෝ ආදරයට පාත්‍ර වූ ජීවන් හා සබීතාගේ රංගනයකි.
මීට වසර කිහිපයකට ඉහත එම ජවනිකාව දෙස විමතියෙන් බලා සිටි ඒ කුඩා කොල්ලා අද කැමරාව ඉදිරිපස රඟන රංගන ශිල්පියෙකි. යෞවනයෙන් මත් වූ තරුණයෙකි.
මංජුල මොරගහ.
මේ තරුණයා දැන් සිටින්නේ අප අභියසය.22-11-2010</description>
ගෙදර සැලසුම් කළෙත් දෙන්නම එකතු වෙලා-රොෂාන් ප්‍රනාන්දු
							<description>නිවෙස පුරාම පිරිල තිබුණේ සිරියාව. ඉහළ මාලයේ ඉඳන් ආපු ෂෙරොන් පුතා ගිටාරයක් අරන් නැවතුණේ ආලින්දයේ කුළුණු පේලියේ දෙවැනි කුළුණ යට.
ගිටාරයේ තත් අතර පුංචි අත් යවමින් ෂෙරෝන් තාත්තාව අනුකරණය කරන්නේ හරිම අපූරුවට. පුංචි පුතාගේ සතුට දෙගුණ තෙගුණ වුණේ රොමාෂා අක්කා ගීතයක් සමඟ එකතුවීමත් එක්කමයි. 22-11-2010</description>
අමන්දා ගේ අත හිමි අස්විදට ද, තේජාන්ට ද, රශේන්ට ද?  ඇය අදටත් ගින්දරට බයයි
							<description>ලොක්කිගෙ කැමැත්තක් නැතුව අස්විද ළමයට එහෙම වචනයක් දෙනව නෙමෙයි ඕං ගර්ලි නෝනේ .
ඇස් දෙක වාගේ රැක බලා ගන්නා ලොකු කෙලීගෙ පෙළවහ ගැන අමන්දාගේ අප්පච්චි කතා කළේ එහෙමයි.
අමන්දා කෙලීගෙ කැමැත්ත අකැමැත්ත ගැන පස්සෙ කතා කරමුකෝ. කොහොම වුණත් ඕං ඉතින් අමන්දාත් විවාහ වෙන්නලුනෙ යන්නෙ.22-11-2010</description>
මංජුගේ තීරණාත්මක පරීක්‍ෂණය අද නවදිල්ලියේ
							<description>පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී තහනම් උත්තේජක භාවිතා කර තරග වැදුණේ යැයි චෝදනා ලාභී බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චිගේ ‘බී’ මුත්‍රා සාම්පලය පරීක්ෂා කිරීමේ තීරණාත්මක පරීක්ෂණය අද පෙරවරු 10.00 ට නවදිල්ලි නුවරදී පැවැත්වේ.02-11-2010</description>
ඉන්දීය රජයෙන් උතුරේ සංවර්ධනයට රුපියල් මිලියන 572ක ට්‍රැක්ටර්
							<description>ඉන්දීය රජය විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 572ක් වටිනා ට්‍රැක්ටර් ශශ්‍රී ලංකා රජය වෙත බාරදීම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ ගාලුමුවදොර පිටියේදී සිදු කෙරිණි.02-11-2010 08:27am</description>
සක්විති නඩුවට අදාළ යතුරු පැදි වෙන්දේසියේ  සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්
							<description>සක්විති රණසිංහ මූල්‍ය වංචා නඩුවට අදාළ යතුරු පැදි ඇතුළු සියලු භාණ්ඩ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා නියම කළේය.02-11-2010 08:25am</description>
ලොව සමෘද්ධිමත් රටවල් අතර 59 වැනි තැන ශ්‍රී ලංකාවට  2009ට වඩා පියවර 9ක් පෙරට ඇවිත්  ඉන්දියාව 88 වැනි ස්ථානයේ
							<description>ලෝකයේ සමෘද්ධිමත් රටවල් අතරින් ශ්‍රී ලංකාව 59 වැනි ස්ථානය හිමි කරගෙන ඇත. ලෙගටම් ප්‍රොස්පරිටි ආයතනය ඊයේ (01) ප්‍රකාශයට පත් කරන ලද ‘ලෝක සමෘද්ධි දර්ශකය’ මඟින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇති අතර ඒ සඳහා ලෝකයේ රටවල් 110 ක් යොදා ගෙන තිබේ.02-11-2010 08:20am</description>
<description>The Dreams of Youth....www.sihina.com</description>