News
ජනපති දෙවෙනි පදවි ප්‍රාප්ති යුගයේ මංගල අය වැය අද දුප්පත්කම-විරැකියාව නැති කිරීමට මුල්තැන
දුප්පත්කම සහ විරැකියාව දුරු කිරීමට මුල්තැන ලබාදෙන, ගමේ නගරයේ පොදු පහසුකම් නංවාලීමේ යෝජනාවලට වැඩි මුදලක් වෙන් කරන වසර 2011 වූ සංවර්ධනාත්මක අයවැයක් අද (22) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.22-11-2010
ඉන්දීය රජයෙන් උතුරේ සංවර්ධනයට රුපියල් මිලියන 572ක ට්‍රැක්ටර්
ඉන්දීය රජය විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 572ක් වටිනා ට්‍රැක්ටර් ශශ්‍රී ලංකා රජය වෙත බාරදීම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ ගාලුමුවදොර පිටියේදී සිදු කෙරිණි.02-11-2010 08:27am...සක්විති නඩුවට අදාළ යතුරු පැදි වෙන්දේසියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්
සක්විති රණසිංහ මූල්‍ය වංචා නඩුවට අදාළ යතුරු පැදි ඇතුළු සියලු භාණ්ඩ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා නියම කළේය.02-11-2010 08:25am...ලොව සමෘද්ධිමත් රටවල් අතර 59 වැනි තැන ශ්‍රී ලංකාවට 2009ට වඩා පියවර 9ක් පෙරට ඇවිත් ඉන්දියාව 88 වැනි ස්ථානයේ
ලෝකයේ සමෘද්ධිමත් රටවල් අතරින් ශ්‍රී ලංකාව 59 වැනි ස්ථානය හිමි කරගෙන ඇත. ලෙගටම් ප්‍රොස්පරිටි ආයතනය ඊයේ (01) ප්‍රකාශයට පත් කරන ලද ‘ලෝක සමෘද්ධි දර්ශකය’ මඟින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇති අතර ඒ සඳහා ලෝකයේ රටවල් 110 ක් යොදා ගෙන තිබේ.02-11-2010 08:20am...ඕ. පී. ඩී පැය 24 පුරාම
දන්නා සිංහලෙන් කියනවා නම් කාටත් තේරෙන භාෂාවෙන් ඕ පී ඩී එක දවසේ පැය 24 පුරාම විවෘත කර තබන ලෙස රාජ්‍ය නායකයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ට උපදෙස් දී ඇත. ඒ අනුව මෙතෙක් කල් සතියේ දිනවල පස්වරු 3.30 දක්වාත් සෙනසුරාදා පෙරවරු 11.30 දක්වාත් ඉරිදා සහ පෝය දිනවල පෙරවරු 10.30 දක්වාත් විවෘත කර තිබූ ඕ පී.ඩී. එක මින් පසු හැමදාම දවසේ පැය 24 පුරා විවෘතව තබනු ඇත.29-10-2010...මංජු වන්නිආරච්චිගේ තීරණාත්මක පරීක්‍ෂණය නොවැම්බර් 2දා
තහනම් උත්තේජක භාවිත කර තරග වැදුණේ යැයි චෝදනා ලද බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චිගේ තීරණාත්මක පරීක්‍ෂණය නොවැම්බර් 2 දා නවදිල්ලියේදී පැවැත්වේ.29-10-2010...ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් නිපද වූ මගී ප්‍රවාහන නෞකාව ඉන්දියාවට
ශ්‍රීලාංකීය ඉංජිනේරුවන් විසින් නිෂ්පාදනය කළ දැවැන්ත මගී ප්‍රවාහන නෞකාවක් ඊයේ (28) කොළඹ නැව් තටාකාංගනයේදී ඉන්දියානු රජයට බාරදෙන ලදී. මගීන් 250ක් ගමන් කළ හැකි මේ නෞකාවේ ටොන් 100ක භාණ්ඩ ප්‍රවාහනය කළ හැකිය. මේ නෞකාව නිෂ්පාදනය කිරීම සඳහා වැය වී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 18කි. 29-10-2010 ...තරුණයන් 300කට ඊශ්‍රායලයේ රැකියා
ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික තරුණයෝ 300ක් රැකියා සඳහා ඊශ්‍රායලය බලා පිටත්ව යති. මේ ශ්‍රමිකයන් සඳහා වීසා ලබා දීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ඊයේ (26) සිදු විය. මේ කණ්ඩායමට අයත් මුල් සිය දෙනා ඊයේ (27) රාත්‍රියේම ඊශ්‍රායලය බලා පිටත්ව ගියහ.27-10-2010 08:05am...ඩෙංගු රෝගයට සාර්ථක ප්‍රතිකාරයක්
ස්ටීරොයිඩ් (Steroid) ඖෂධ ප්‍රතිකාරය මගින් ඩෙංගු රෝගයට සාර්ථකව ප්‍රතිකාර කළ හැකි බව වෛද්‍ය කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් තහවුරුවී ඇත. මහාචාර්ය එස්. ඒ. එම්. කුලරත්න, මහාචාර්ය රන්ජන් පේ‍්‍රමරත්න, ආචාර්යවරුන් වන කෝලිත සේල්ලහේවා, වසන්ත දිසානායක, කපිල ද අල්විස් යන මහත්වරු ඊයේ (26) පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය කළේය.27-10-2010 08:06am...සරසවි සිසුන් නිවැරදි මඟට යොමු කිරීම රජයේ වගකීමක් සරසවි ප්‍රවේශයට පෙර නායකත්ව පුහුණුවක් උප කුලපතිවරුන්ට ජනපති යෝජනා කරයි
නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කැර ගැනීමට පෙර නායකත්ව පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කරයි.ඒ හරහා දරු දැරියන් තුළ නායකත්ව ගුණාංග මෙන්ම ධනාත්මක ආකල්ප වර්ධනය වන බවද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.27-10-2010 08:04am...ජනතාවට කරන සේවය දෙවියන්ට කරන සේවයක් හා සමානයි ජනපති නිලධාරීන්ට පවසයි
ජනතාවට කරන සේවය දෙවියන්ට කරන්නාවූ සේවයක් හා සමාන හෙයින් ජාති, ආගම්, කුලබේද නොතකා ජනතාවට සේවය කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. වෙඩි හඬින් ගිගුම් දුන් තල් අරණ, සංවර්ධනයෙන්, ජනතාවගේ සිනා හඬින් පුරවාලන බිමක් බවට පත් කිරීමේ අරමුණින් වව්නියාව ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඊයේ (19) උදේ පැවැති උතුරු පළාත් ප්‍රගති සමාලෝචන මහා සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා එසේ කීය.20-10-2010 06:56am...මතට ඇබ්බැහිවූවන්ට සිපිරි ගෙය වෙනුවට පුනරුත්ථාපන කඳවුරු ආරක්ෂක ලේකම්ගේ යෝජනාවක්
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම අපරාධයක් සේ නොසැලකීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන්ට සිර දඬුවම් නොදී පුනරුත්ථාපනයට පමණක් යොමු කිරීමට පියවර ගනු ඇත. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා කියයි. 20-10-2010 06:47am...මතට ඇබ්බැහිවූවන්ට සිපිරි ගෙය වෙනුවට පුනරුත්ථාපන කඳවුරු ආරක්ෂක ලේකම්ගේ යෝජනාවක්
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම අපරාධයක් සේ නොසැලකීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන්ට සිර දඬුවම් නොදී පුනරුත්ථාපනයට පමණක් යොමු කිරීමට පියවර ගනු ඇත. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා කියයි. 20-10-2010 06:47am...සංචාරයට සුදුසු රටවල් 31න් ශ්‍රී ලංකාව මුලට
නිව්යෝර්ක් ටයිම්ස් සඟරාව ලොව සංචාරය සඳහා සුදුසු වූ රටවල් 31 අතුරින් ශ්‍රී ලංකාව පළමුවන ස්ථානයට නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ යුද්ධය අවසාන වී සාමය උදාවීමත් සමග ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරභාවය මෙම තත්වයට හේතු වී ඇතැයි එම සඟරාවේ සඳහන් වෙයි.20-10-2010 06:44am...Rogue radio station busted
Kalpitiya Police yesterday discovered a radio station which had been operating from a secret chamber in the Kalpitiya Market complex in the heart of Kalpitiya town. This radio station covering an area of 15 km from the Kalpitiya town was operating without a valid licence from the Telecommunications Regulatory Commission. 19-10-2010 07:06am...On initiative of President: New company to help Golden Key depositors
The Golden Key company depositors agreed to the formation of a new company under the Companies Act when they met President Mahinda Rajapaksa at Temple Trees yesterday. The depositors’ problems will be solved through the formation of this new company GKCG Special Purpose Vehicle (Pvt) Ltd (GKCGSPV) which will run as a viable business venture under the close supervision of Board of Directors and an advisory council. 19-10-2010 07:04am...අය-වැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
2011 වසරේ රජයේ ආදායම් වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 19-10-2010 06:55am...උද්ඝෝෂණ හමුවේ පොලිසියේ හැසිරීම් සංවේදීයි වැඩක් නොගත් කොග්ගල බස් නැවතුම රජයට මාතර දිසාවට අලුත් පාසල් දෙකක් වැඩ බැරි නම් ගෙදර යන්න දුර්වල වතු ප්‍රධානීන්ට ජනපතිගෙන් රතු එළියක්
තමන්ට පවරා ඇති රජයේ වතු හරි හැටි පරිපාලනය කර ගත නොහැකි ප්‍රධානීන් ඒවා බාර දී ඉවත්ව යා යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.18-10-2010 07:03am...යාපනේ දුම්රියපළට ගෙනා ආහාරවලින් භාගයකට වඩා ආපසු ගෙන ගියාලු
අවතැන්ව යාපනය දුම්රිය ස්ථානයේ රැඳී සිටින තමන් වෙත බෙදා දීමට රජය මඟින් එවූ ආහාර ද්‍රව්‍යවලින් 80%ක්ම නිලධාරින් විසින් නොබෝදා ආපසු රැගෙන ගිය බව යාපනය සිංහල අවතැන් වූවන්ගේ සංගමයේ සභාපතිනිය පැවැසුවා ය.18-10-2010 06:59AM...ඇපලෝ රෝහල අසල මෙහෙයුමක් කෝටි දෙකක කප්පම ගනිද්දී හමුදා නිලධාරියා අතටම හසුවෙයි
කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් කෝටි දෙකක කප්පම් ලබා ගැනීමට පැමිණී පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.18-10-2010 06:57am...- මංජුගේ තීරණාත්මක පරීක්‍ෂණය අද නවදිල්ලියේ
- ආසියානු ක්‍රීඩා උළෙලට යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තහනම් උත්තේජන පරීක්ෂණයක්
- Manju brings honour to Vidyartha
- 2011 ලෝක කුසලාන ක්‍රිකට් ප්‍රවේශපත් සූරියවැව ජගත් පිටියේ දී පිළිගැන්වෙයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හෙට ඔස්ට්‍රේලියාවට යයි
- වසර 72කට පසු ශ්‍රී ලංකා බොක්සිං ඉතිහාසය වෙනස් කරන දිනය අදයි
- බොට්ස්වානා බොක්සිං ක්‍රීඩකයා බිම හෙළා මංජු වන්නිආරච්චි රන් පදක්කම් සටනට එයි බිම වැටෙන්නම ගහනවා කියා හිතලයි තරගයට ආවේ: අවසන් තරගයේ දීත් ඒ දේම කරනවා - මංජු කියයි
- මංජුල කුමාර-නදීකා ලක්මාලි අද අවසන් තරගයට පිවිසෙති
- Run around country completed in 36 days: Saman aims Guinness World Record
- චින්තන විදානගේ රිදී පදක්කමක් දිනයි චන්ද්‍රිකා-ෂෙහාන් මූලික වටයෙන් ජය ලබති
- Kareena-Saif to endorse footwear for a whopper
- Preity Zinta and Shilpa Shetty get shock of their lives
- Kareena to get her curves back for sexiness
- Priyanka wants family time
- Robot on par with Hollywood sci-fi films: Shankar
- Vidya Balan, a lucky charm!
- Shahid, Priyanka's close moments In Goa!
- Family fun for Deepika
- I want Ranbir to fall in love: Priyanka
- I'm never going to reconcile with Shah Rukh Khan: Salman Khan
