new@youtube
Home | News | Sports

Sports

මංජුගේ තීරණාත්මක පරීක්‍ෂණය අද නවදිල්ලියේ

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී තහනම් උත්තේජක භාවිතා කර තරග වැදුණේ යැයි චෝදනා ලාභී බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චිගේ ‘බී’ මුත්‍රා සාම්පලය පරීක්ෂා කිරීමේ තීරණාත්මක පරීක්ෂණය අද පෙරවරු 10.00 ට නවදිල්ලි නුවරදී පැවැත්වේ.02-11-2010
Full story

ආසියානු ක්‍රීඩා උළෙලට යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තහනම් උත්තේජන පරීක්ෂණයක්

ලබන මාසයේ චීනයේ ගුවැන්ෂුහි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා තහනම් උත්තේජන පරීක්ෂණයකට ලක් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 107ක් සහභාගීවන අතර චීනය බලා යෑමට පෙර තහනම් උත්තේජන භාවිතය පිළිබඳ පරීක්ෂණය කොළඹ දී සිදු කිරීමට අපේක්ෂා කෙරේ.27-10-2010...
Full story

Manju brings honour to Vidyartha

Manju Dinesh Kumara Wanniarachchi who rewrote Sri Lanka’s boxing history by winning a gold medal for the bantamweight category at the recently concluded Commonwealth Games in New Delhi is a product of Vidyartha College, Kandy. Born on December 2, 1979 Manju Wanniarachchi entered Vidyartha College for his education. Almost at the same time with me, I can still recall how he dressed as a boxer and participated in a funny dress competition at the Inter-house Sports Meet held at the school in 1986. 19-10-2010 07:10am...
Full story

2011 ලෝක කුසලාන ක්‍රිකට් ප්‍රවේශපත් සූරියවැව ජගත් පිටියේ දී පිළිගැන්වෙයි

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ජාතික වෘක්ෂය වන නා ගසේ පැල සිටුවමින් ඊයේ ආරම්භ විය.18-10-2010 07:07am...
Full story

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හෙට ඔස්ට්‍රේලියාවට යයි

එක්දින තරග 3 කට හා විස්සයි 20 තරගයකට සහභාගි වීම සඳහා කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (17) ඔස්ට්‍රේලියාව බලා පිටත්වීමට නියමිතය. 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට මුත්තයියා මුරලිදරන් ඇතුළත් වී සිටින අතර පසුගියදා දකුණු අප්‍රිකාවේදී නිමාවට පත්වූ චැම්පියන් ලීග් විස්සයි 20 තරගාවලියේදී ඉන්දිය චෙන්නායි පිල නියෝජනය කරමින් එම කණ්ඩායමට සූරතාව දිනා දීමට කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔහු සමත්විය.16-10-2010 07:45am...
Full story

වසර 72කට පසු ශ්‍රී ලංකා බොක්සිං ඉතිහාසය වෙනස් කරන දිනය අදයි

වසර 72කට පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියක දී ශ්‍රී ලංකාව දිනා ගන්නා බොක්සිං රන් කිරුළ පැළඳීමේ එකම අභිලාෂය ඇතිව මංජු වන්නිආරච්චි අද පස්වරු 3.30ට නවදිල්ලි නුවර තල්කටෝරා බොක්සිං වළල්ලට උණුසුම් ප්‍රතිචාර මැද පිවිසෙනු ඇත. අන් කවරදාකටත් වඩා ප්‍රබල ආත්ම විශ්වාසයකින් අද පැවැත්වෙන අවසන් තරගයට සහභාගීවන බව බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි ඊයේ සවස ‘දිනමිණ’ට පැවැසීය.13-10-2010...
Full story

බොට්ස්වානා බොක්සිං ක්‍රීඩකයා බිම හෙළා මංජු වන්නිආරච්චි රන් පදක්කම් සටනට එයි බිම වැටෙන්නම ගහනවා කියා හිතලයි තරගයට ආවේ: අවසන් තරගයේ දීත් ඒ දේම කරනවා - මංජු කියයි

සටන්කාමී මෙන්ම ජයග්‍රාහී මානසිකත්වයකින් බොක්සිං වළල්ලට පිවිසි මංජු වන්නිආරච්චි බොට්ස්වානා හී ටිරෆාලා සියොකෝට ඇද වැටෙන තුරු පහර පිට පහර එල්ල කරමින් හෙට (13දා) පැවැත්වෙන කිලෝ ග්‍රෑම් 56 බැන්ටම් වේට් බොක්සිං රන් පදක්කම දිනා ගැනීමේ සටනට සුදුසුකම් ලබා ගත්තේ ය.12-10-2010...
Full story

මංජුල කුමාර-නදීකා ලක්මාලි අද අවසන් තරගයට පිවිසෙති

නවදිල්ලි නුවර දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ උස පැනීමේ අවසන් තරගයට මංජුල කුමාර විජේසේකර හා හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට නදීකා ලක්මාලී අද සහභාගී වෙති.09-10-2010 07:47...
Full story

Run around country completed in 36 days: Saman aims Guinness World Record

Ex-army commando Pradeep Saman Udugamasooriya, who made a valiant bid to enter the Guinness Book of World Records by jogging, climbing and swimming (triathlon) along Sri Lanka’s 1,340 Km coastline within 40 days, completed his epic run to a hero’s welcome at Galle Face Green yesterday. 08-10-2010 08:17am...
Full story

චින්තන විදානගේ රිදී පදක්කමක් දිනයි චන්ද්‍රිකා-ෂෙහාන් මූලික වටයෙන් ජය ලබති

ඉන්දියාවේ නවදිල්ලි නුවර දී දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙනදුන් චින්තන ගීතාල් විදානගේ කිලෝ ග්‍රෑම් 69 බර පන්තියෙන් රිදී පදක්කමක් දිනා ගත්තේය.07-10-2010 08:01am...
Full story