අපේ කලා ලෝකය
මේ මගේ සඳයි සෞම්‍ය කළ චරිතය මට ලැබුනා නම් හොඳයි රොෂාන් රවීන්ද්‍ර
ඔබ මෙතෙක් රංගනයේ යෙදුන හොඳම චරිතය කුමක් ද?
ඉඩෝරයක මල් පිපිලා,විශ්මය, ආදරණීය වස්සානය, උත්පලවන්නා වැනි නිර්මාණවල මං රඟපෑ චරිත. මේ හැම එකකටම මං එක වගේ ආසයි.
විශේෂයෙන් ඉඩෝරයක මල් පිපිලා නාට්‍යහි රඟපෑ ගැමි තරුණයාගේ චරිතය මගේ සිතෙහි සැමදා තියේවි.22-11-2010
